මිනිසුන් සිටින සැලසුම් සහගත නගරයක්
සහභාගීත්වය.
බදුල්ල මහනගර බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, සෞඛ්‍ය සහ පොදු මාර්ග සංවර්ධනය සහතික කිරීම සඳහා පනත් හා නීති රාමුව තුළ ක්‍රියා කරමින් සම්පත් ඵලදායී හා කාර්යක්ෂමව භාවිත කිරීම තුළින් සුමට හා මිත්‍රශීලී සේවාවක් සැපයීමට දායකත්වය සහ කැපවීම. තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය සහතික කිරීම සඳහා සභාව.
ප්‍රධාන පළාත් ආණ්ඩුකාරවරයාගේ පණිවිඩය
ආසියානු කලාපයේ තොරතුරු තාක්ෂණය ඉතා සීඝ්‍ර දියුණුවක් ලබා ඇති අතර, මෙම වකවානුව තුළ තොරතුරු තාක්ෂණ නිපැයුම් ලොවට හදුන්වාදුන් ශ්‍රි ලාංකිකයන් ද දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් බිහිවී ඇත. එහෙත් නිපැවුම් වල අරමුණු ප්‍රයෝගිකත්වයට යොදාගැනීම මෙන් සාමානය ජනජීවිතය සඳහා තොරතුරු තාක්ෂණ මෙවලම් හඳුන්වාදිය යුතුවන අතර , වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය එවන් ජනහිතකාමී ව්‍යාපෘතිය ක් වනු ඇත.
- කසුන් පුෂ්පකුමාර
- රජයේ නිළධාරි