පොදු උපයෝගිතා
උද්‍යාන, ක්‍රීඩා පිටි සහ අනෙකුත් විනෝදාස්වාද ක්‍රියාකාරකම්
ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ආසියනු කලාපය තුළ සීග්‍ර වර්ධනයකට ලක්ව ඇති නමුත් තාක්ෂණයේ යොදාගැනීම මගින් සාමාන්‍ය ජන ජීවිතය සඳහා පහසුවක් සැලසිම සතුටුදයක තත්වයක නොපවතී. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය දීමේදී අවසාන ප්‍රතිළුලය ජනතාව වෙත යම් වාසි දායක තත්වයක් විය යුතු අතර එය හුදෙක් අමතර කාලයක් හෝ වියදමක් දැරීමක් විය යුතු නොවේ. වර්ථමාන ලෝක ආර්ථික ප්‍රවණතාවයන්හි කාලය යනු ආර්ථිකමය වටිනාකමින් ඉතා වටිනාකමින් ඉතා වටිනා ආයෝජනය වන හෙයින් කාල කලමනාකරණයෙහිලා මෙම තාක්ෂණ යෙදීම ඉතා වැදගත් වනු ඇත .